mim.gov.lk නමෙන් එහි වෙබ් අඩවිය ජනගත කිරීම
ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ගෝලීය ප්‍රජාව අතරටම රැගෙන යාමේ යාම සඳහා අප අමාත්‍යාංශය වෙත පැවරී ඇති වගකීමේ එක් අදියරක් වශයෙන් සියලුම අංශයන්ගේ කාර්යය භාරයන් එකම දොරටුවක් තුළින් පිවිස ලබා ගැනීමේ හැකියාව මූලික වශයෙන් ඇති කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන […]
