Behetha.com Behetha.com
  • Home
  • About Us
  • Services
  • cida
    • Membership
    • FAQ
  • Events
  • News & Articles
  • Contacts
  • August 23, 2019
  • beturo2
  • 0 Comments
  • 61 Views
  • 0 Likes
  • Web Design

mim.gov.lk නමෙන් එහි වෙබ් අඩවිය ජනගත කිරීම

ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ගෝලීය ප්‍රජාව අතරටම රැගෙන යාමේ යාම සඳහා අප අමාත්‍යාංශය වෙත පැවරී ඇති වගකීමේ එක් අදියරක් වශයෙන් සියලුම අංශයන්ගේ කාර්යය භාරයන් එකම දොරටුවක් තුළින් පිවිස ලබා ගැනීමේ හැකියාව මූලික වශයෙන් ඇති කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් mim.gov.lk නමෙන් එහි වෙබ් අඩවිය ජනගත කිරීම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී 2021.10.01 දින පෙරවරුවේදී සිදු කෙරෙන ලදී .
ඒ සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා, ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ද වෛද්‍ය නිලධාරීන් පිරිසක්ද, සහභාගී වූහ.
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකි සේවාවන් අතර ,
01) දේශීය වෙදකම හා සම්බන්ධ සියළු රාජ්‍ය ආයතන වලට සහ අපේ වෙද මහත්තයා වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව
02) ආයතනික සියළුම සමාජ මාධ්‍ය ජාල වලට පිවිස තොරතුරු ලබා ලබා ගැනීමේ හැකියාව
4) අමාත්‍යාංශයේ මගින් සිදු කරනු ලබන සියලුම කර්තව්‍යයන් පිළිබඳව දැන ගැනීමේ හැකියාව
ඇතුළු පහසුකම් සමග ඉදිරියේදී තවදුරටත් පහසුකම් රාශියක් ඔබ වෙත එමගින් සැපයීමට නියමිතව තිබේ .
මෙම වෙබ් අඩවිය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් ගේ සම්බන්ධීකරණයෙන් යුක්තව වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයෙකු වන අසිත කොග්ගල මහතා විසින් නොමිලයේ සකසා අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.
Reference >>

Tags:
Government
Prev PostMake website that surpasses amongst all the latest trends
Related Posts
  • Redesign your website without losing your business sales August 20, 2019
  • Ways to make visitors fall in love with your premium website August 19, 2019

Leave a Comment Cancel Comment

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • mim.gov.lk නමෙන් එහි වෙබ් අඩවිය ජනගත කිරීම
  • Make website that surpasses amongst all the latest trends
  • Methods to find a smart and strategic web design company
  • Redesign your website without losing your business sales
  • Ways to make visitors fall in love with your premium website

Recent Comments

No comments to show.

Popular Posts

August 23, 2019 / Web Design
August 22, 2019 / Networking
Make website that surpasses amongst all the latest trends
August 21, 2019 / Marketing
Methods to find a smart and strategic web design company

Tags

Branding Corporate Designing Government Marketing Mobile Apps Website

Categories

  • Marketing
  • Mobile Apps
  • Networking
  • Social Media
  • Web Design

True wellness unites the soul, mind, and senses in perfect harmony. Our holistic approach nourishes this sacred triad, restoring balance to your entire being for lasting vitality.

Our Services

  • Website Designing
  • Yoga Therapy for Disease Management: A Holistic Approach
  • Digital Photography
  • Photoshop to HTML
  • Website Content Writing

Recent Posts

  • Aug 23, 2019

  • Make website that surpasses amongst

    Aug 22, 2019

Useful Links

  • Home
  • Events
  • Contacts
  • Services
  • FAQ
  • About Us
  • Services
  • News & Articles
  • About Us
  • Contacts
Behetha.com 2026 - All Rights Reserved.