හරෝ-හරා: පානම ඔකද සිට කතරගම දේවාලය දක්වා ගමන් ගන්නා පාද යාත්රාව
මෙවර 2023 වර්ශයේ ආරම්භ කල කිලෝමීටර සියයකට නොඅඩු දුරක් පා ගමනින් ගමන් කල යුතු පාද යාත්රාව සදහා සහභාගි වීමට මටද හැකි විය. ඒ සඳහා මඟ කියා දුන් මා කැටුව ගිය මාගේ ආදරණීය මිතුරා සිහිපත් කිරීමටද මා මේ මොහොතේ දී නොපසුබට වෙමි. බෞද්ධයන්ගේ සිරීපාදේ වන්දනාව වගේ හින්දූන්ගේ වන්දනා ගමන වෙන්නෙ කතරගම පාද […]